you're reading...
Theories

තිර මාධ්‍යයේ සංඥාර්ථ භාවිතය සහ මාධ්‍ය සාක්ෂරතාවෙහි ඇති වැදගත්කම…


11850348ජනමාධ්‍යවේදයේ සහ තාක්ෂණයෙහි ඇතිවී තිබෙන සිරස් හා තිරස් වර්ධනය නිසා සමකාලීන සමාජයේ වැදගත්ම කාර්යයක් වන්නේ එම මාධ්‍යයන් හා තාක්ෂණය වඩා ඵලදායී ආකාරයට සහ සුරක්ෂිත ආකාරයට භාවිතා කිරීම ස`දහා පේ‍්‍රක්ෂකයා සවිඥානික කිරීමේ කාර්යභාරයයි. එක්සත් රාජධානියෙහි ප‍්‍රතිපත්ති තීරකයන් 2003 වර්ෂයේ ගෙනඑනු ලැබූ සන්නිවේදනය පිළිබද නීති කෙටුම්පත මඟින් මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ සාකච්ඡුාවට ගෙන ඇත්තේ (Livingstone, 2003) මෙම අවශ්‍යතාව නිසාවෙනි. දෘශ්‍ය මාධ්‍යයට විශේෂිතව ගත්විට මාධ්‍ය සාක්ෂරතාව යනු ගොඩනගා ඇති දෘශ්‍යමය තොරතුරක් කියවීමට ඇතිි හැකියාව ලෙස හැ`දින්විය හැකිය. යම් තොරතුරක් තාර්කික චින්තනය මඟින් ප‍්‍රශ්න කිරීමට, විශ්ලේෂණයට, ඇගයීමට ලක්කිරීම මඟින් එය පැහැදිලිව හඳුනාගැනීම (Recognize), වටහාගැනීම (Comprehend) සිදුකළ හැකියි. මාධ්‍ය සාක්ෂරතාව අර්ථකථනය කිරීම පිළිබඳ මෙම ප‍්‍රවේශය තාර්කික ආලෝචනය (Critical Viewing), තාර්කික විශ්ලේෂණය (Critical Analysis) යනුවෙන් ද හ`දුන්වයි.

මතු සම්බන්ධයි…

– විජේසිංහ දිසානායක-

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
February 2013
S M T W T F S
« Jan   Mar »
 12
3456789
10111213141516
17181920212223
2425262728  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: