you're reading...
Uncategorized

කඩඉම  


11088733_10205564834454379_731893948_nකඩඉම

තිගැස්සී තෙලබනුවෙ ක‍්‍රීං නාදෙට
කීවේ සම්පත් එකවරම… මචං පසන්…යා යුතු බවට තීන්දුයි.

ඇදෙන් හූරා නැගිට
නික්මුණා හමුවන්ට
පරණ ඇදුරා

දික්ව කැරකුණු කෙහෙ රොද
මෑත්කර
හා… මල්ලිලා ආවද ? (ඒ අපේ ඇදුරා ය.)
කොහොමද වත ගොත ?

ගෙවුණා පැයෙන් පැය
පහන් වෙනතුරු රැය
නන්දන, නුවන් එකතු වූවා අප හට
සාහිත්‍ය, දර්ශනය, කලාව ඈ සියලු විෂයන්
මධු විතද සමග එකට කැටි කොට මුසු කළා ඔහු වා තලයට

‘… විජේ… කොහොමද මල්ලී දේශන අහන් ඉන්නේ එතරම් සාවධානව…
වෙන කිසි හිතක් නොමැතිව ඈ මචං ?
මට මතකයි තාමත්… ඔහු යයි දස වසක අතීතෙට…
මගේ ඇදුරෙකු කල
මතක අතරට.

අපොයි මල්ලී රිදෙනවා මගෙ පය… ආයෙත් මතුවෙලා රිදුම
‘… පෙන්නමු ඩොක්ටර් කෙනෙකුට සර් දැන්ම…‘
බැහ බැහැ කියයි ඔහු සැනෙක
හසුවුනොත් තව තව ලෙඩ
එය තව මහ ලෙඩක් වනු මය
මචං !

සිනා පැලි පැලි විසිරුණා ඔහුගේ කතාවට
සිනාසෙයි ඔහුද වැසුන මුව සගවමින රැවුලෙන්

සම්පත් යමුද දැන් ! හරියට රෑ වී ය… පහන් වෙන්නත් ලගය..
කීමි මම.
හමුවෙමු නැවත දිනයක.
අපි සමු ගතිමු ඔහුගෙන්.

නැවැත සිදුවිය එය.
එක් වරක් හමු වුනෙමු අප සැම. තවත් සොයුරන් සමග සිසු සද…
නවාතැන් පොළ අප.

එහෙත් එහි ඉමක් ඇත. සැබවින්ම නිමක් ඇත.
සම්පත් ද ඔබ ද නැත. නිම කළා කඩඉම.
ඇදුරණි පසන්… එයයි අවසන… ඔබ මට කියාදුන් ලෝ දම.

එසේ වූවද ලෝ දම
ගලයි ඔබ සේයා… අපේ ඉම වෙත
නිසැකව.

දි.මු.වි

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow කතිකා on WordPress.com

Twitter Updates

Error: Twitter did not respond. Please wait a few minutes and refresh this page.

Follow me on Twitter

Google Translator

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
March 2015
S M T W T F S
« Jan   Jun »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 73 other followers

Tags

%d bloggers like this: