you're reading...
Uncategorized

ඉදිරි මහ මැතිවරණයට තරග කරනවා – MR


_80118841_855e0bad-c4df-4e95-a6b3-5b0add63b63bඉදිරි මහමැතිවරණයට තරගකරන ලෙස ජනතාව තමාගෙන් කරන ඉල්ලීම ඉවත දැමිය නොහැකි බවත්, ඒ අනුව මැතිවරණයට තරග කරන බවත් හිටපු ජනාධපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර මැදමුලනේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් පැවැසුවා.

සිදුවූ අඩුපාඩු හදාගනිමින් සියළු ජාතීන් වශයෙන් එකට මෙරට සංවර්ධනය කරා මෙහෙයවීමට අවශ්‍ය බව මෙහිදී වැඩිදුරටත් පැවැසුවා. එහෙත් තමන් ඉදිරි මැතිවරණය සදහා ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන්නේ කුමන පක්ෂයෙන්ද, කුමන සන්ධානයකින්ද යන්න පිළිබදව මෙහිදී ප‍්‍රකාශ කළේ නැත.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
July 2015
S M T W T F S
« Mar   Aug »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: