you're reading...
Uncategorized

චන්ද‍්‍රිකා – මහින්ද දෙදෙනාම මහ මැතිවරණයට


_80118841_855e0bad-c4df-4e95-a6b3-5b0add63b63bimages ජනතාවගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි බැවින් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා තීරණය කර ඇත. මැදමුලනේ දී සිදුකළ විශේෂ ප‍්‍රකාශයකදී ඔහු සදහන් කළේ 2005 වසරේදී මෙන් සියළු පක්ෂවලට තමන් සමග එක්වී මැතිවරණයට ඉදිරිපත් වන ලෙසයි.

මේ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද ඉදිරි මැතිවරණය සදහා තරග කිරීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

බණ්ඩාරනායක මහත්මියගේ ලේකම් පී.දිසානායක මහතාද ඇය මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සත්‍ය බවත් මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වන්නේ නම් ඇයද ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරනු ඇති බවත් පවසයි.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
July 2015
S M T W T F S
« Mar   Aug »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: