you're reading...
Uncategorized

වෙනම ඉල්ලනවා – මහින්ද පිල


president_maithripala_7සන්ධාන අගමැති අපේක්ෂකත්වය හෝ කණ්ඩායම් නායකකම මහින්ද රාජපක්ෂ මහතාට ලබා නොදීමට ගත් තීරණයේ වෙනසක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයින්ගේ රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව ඉදිරි මහ මැතිවණය සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රිලනිපය හා සන්ධානය අතහැර වෙනත් පක්‍ෂයකින් ඉදිරිපත්වීමේ වැඩි ඉඩක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. ඒ සඳහා වන නාමයෝජනා එම කණ්ඩායම විසින් මේ වන විටත් සකස් කරගෙන යන බව දැනගන්නට ඇත.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
July 2015
S M T W T F S
« Mar   Aug »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: