you're reading...
Uncategorized

ශ‍්‍රීලනිප හිටපු මන්ත‍්‍රීවරු සියළුදෙනාට නාමයෝජනා දීම පොදු එකගතාවයි. – අනුර යාපා-


anura-yapaශ‍්‍රීලනිප නාමයෝජනා මණ්ඩල අවසන්වී ඇති බවත් ඊළගට සන්ධානයේ අනෙකුත් පක්ෂවලට වෙන්කරන ප‍්‍රමාණය තෝරාගැනීමෙන් පසු ලබන සතියේදී නාමයෝජනා ලබාදීමට කටයුතු කළහැකි බව ශ‍්‍රීලනිප යේ ලේකම් අනුර ප‍්‍රියදර්ශන මහතා මාධ්‍යයට ප‍්‍රකාශ කළේය.

පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සියළුදෙනාට නාමයෝජනා දීම පොදු එකගතාවය බවත්, යම් වෙනසක් සිදුකරනවානම් ප‍්‍රධාන මැතිවරණ කමිටුව විසින් එය සිදුකරනු ඇති බවත් ඔහු පවසි.

හිටපු ජනාධිපතිවරයා නැවැත මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති විවිධ මත සම්බන්ධයෙන් ඔහු දැක්වූයේ මෙවැනි අදහසක්. ‘‘අපේ පක්ෂය කියන්නේ අපි කාගෙවත් පුද්ගලික දෙයක් නොවෙයි. ඒ පිළිබදව අපි කරපු දීර්ඝ සාකච්ඡුාවකින් පස්සේ තමයි ඒ තීන්දුව අරගෙන තියෙන්නේ. පුද්ගල සාධක ගැන මට සළකන්න අමාරුයි. අපේ බලාපොරොත්තුව ජයග‍්‍රහණය නම් ජයග‍්‍රහණයට හැමෝම එකතුකරගැනීම හැර වෙන විකල්පයක් නෑ’’ යනුවෙනි.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
July 2015
S M T W T F S
« Mar   Aug »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: