you're reading...
Uncategorized

කෝ මේ සිරිසේන… කෝ මේ සිරිසේන… කියූ විමල් වීරවංශට නාමයෝජනා අත්සන් කරන්න සිරිසේන සොයා යන්න වෙයි…!


CJc5o8OUwAA74dsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වමින් පැවැති පසුගිය ජනාධිපතිවරණ ප‍්‍රචාරණ රැළියකදී විමල් වීරවංශ මහතා තම ප‍්‍රතිවාදී අපේක්ෂකයා වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන අන්දමින් ඉතා පහත් ලෙස වචන භාවිතා කරමින් කළ කතාව නිසා රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡන්ද කීපයක් හෝ අඩුවූවා මිස වැඩිවීමක් නම් නොවන්නට ඇත. නව ජනාධිපතිවරයා තේරී පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයේ අගමැති අපේක්ෂකයා කළ යුතු යැයි රට වටේ රැස්වීම් තියමින් ගිය කණ්ඩායමේ ප‍්‍රධාන නළුවෙක් වූ මොහු මැතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කර මාස 6 කට පසු නව පාර්ලිමේන්තුව සදහා නාමයෝජනා කැදවීමේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන එජනිස යෙන්ම තරග වැදීමට නාමයෝජනා අත්සන් කිරීමට යෑමට සිදුවිය. එම අවස්ථාව කැමරා කාචයක සටහන්වී තිබුණී.

පහළින් දැක්වෙන්නේ ඔහුගේ එම කතාව ඇතුලත් වීඩියෝ දර්ශනයි.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
July 2015
S M T W T F S
« Mar   Aug »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: