you're reading...
Uncategorized

ඔබේ පවුලේ අනාගතය ආරක්ෂා කරන්න නම් මහින්ද රාජපක්ෂ පවුල පරාජය කරන්න – අගමැති


20090303_02මහින්ද රාජපක්ෂ පවුල ප‍්‍රමුඛ සන්ධානය ජයග‍්‍රහණය කළහොත් ඔබේ පවුලට අනාගතයක් නැතිවන බවත්, ඔබේ අනාගතය ආරක්ෂා කිරීමටනම් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කරන ලෙසත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලා සිටියි. ඒ මහතා මේ අදහස් දැක්වූයේ බොරැල්ල කැම්බල් පිටියේදී අද පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමිනි.

මෙවර මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරන එජාප ආණ්ඩුවක් යටතේ මෙරට ජනතාවගේ ජනජීවිතය නගාසිටුවීමට පංචවිධ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් ඒ යටතේ විවිධ සහණ ජනතාවට ලබාදීමට සැලසුම් සකස්කර ඇති බවත් ඔහු පැවැසීය. මෙම යෝජනා අතර ගැටළු නොමැති සියලු ඉඩම්වලට සින්නක්කර අයිතිය ලබාදීම, නාගරික තට්ටු නිවාස වලට සින්නක්කර අයිතිය ලබාදීම, එක්සත් ජාතීන්ගේ දූෂණයට විරුද්ධ ප‍්‍රඥප්තිය නීතිගත කර දූෂිතයෝ හෙළි කර ඔවුන්ට දඩුවම් දීම, රැකියා දශලක්ෂයක් ලබාදීම, අලුත් මැතිවරණ ක‍්‍රමයක් හදුන්වාදීම,  නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම, හැකිතරම් බලය බෙදාහැරීමට කටයුතු කිරීම, ලක්ෂ තුනක් වන මධ්‍යම පාන්තිකයන්ට නිවාස ලබාදීම, බෙන්තොට සිට මිරිස්ස දක්වා සංචාරක කලාපයක් ඇතිකිරීම, වසර 13 දක්වා සියලු දරුවන්ට අධ්‍යාපනය අනිවාර්ය කිරීම, විශ්වවිද්‍යාල ප‍්‍රතිසංස්කරණ කොමිසම අහෝසි කර විශ්වවිද්‍යාල සංවර්ධන මණ්ඩලයක් යටතට පත්කිරීම ආදී යෝජනාද ඇතුලත්වන බව එහු වැඩිදුරටත් පැවැසීය.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
July 2015
S M T W T F S
« Mar   Aug »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: