you're reading...
Uncategorized

මහින්ද ජාතික ආණ්ඩු යෝජනාවට එක`ග වේ


Mahinda-Rajapaksa_2827824bඊයේ පැවැති ශ‍්‍රීලනිප මාධ්‍යම කාරක සභාවේදී ජාතික ආණ්ඩුවක් පිළිබද සාකච්ඡා  කර ඇති අතර ඒ දහා ශ‍්‍රීලනිපයේ එක`ගත්වය ප‍්‍රකාශවී තිබේ. ජාතික නැමැති වචනය පිළිබ`ද ගැටළුවක් මතුවී ඇති නමුත් ඒ සදහා වෙනත් නමක් යොදා ආණ්ඩුවක් සැකසීමට එක`ගවී තිබේ.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාද ජාතික ආණ්ඩුවකට එක`ගතාව පළකර ඇති බව එම අවස්ථාවේදී ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති තුමාට පවසා ඇති අතර ඒ සදහා ජනාධිපතිතුමා කිසිත් පවසා නැති බවද වාර්තා වේ.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
August 2015
S M T W T F S
« Jul   Sep »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: