you're reading...
Uncategorized

ඇමති මණ්ඩලය පත්වෙන්නේ මෙහෙමලු


RW01202015P_3නියමිත ජාතික ආණ්ඩුවේ ඇමති මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් පවතින විවිධ ගැටළු අතරේ එහි කටයුතු 90% ක් පමණ අවසන් කිරීමට හැකිවී ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ‍්‍රීලනිපයට හා එජාපයට හිමිවන අමාත්‍යධූර පහත පරිදි වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ – ආර්ථික ප‍්‍රතිපත්ති හා රටෙන් පරිබාහිර සම්පත්

රවී කරුණානායක – ආර්ථික කටයුතු (එම අමාත්‍යංශයට භාණ්ඩාගාරය, රේගුව, සුරාබදු දෙපාර්තමෙන්තුව, දේශීය ආදායම් දෙපාර්තමෙන්තුව යන ආයතනයන්ද පැවරෙ ඇත.)කබීර් හෂීම් – ජාතික ව්‍යෘපාර සංවර්ධන (මෙම නව අමාත්‍යධූරයට රාජ්‍ය බැංකු,ශී‍්‍රලන්කන් ගුවන්සේවය, මිහින් ලංකා ගුවන්සේවය,පැලවත්ත හා සෙවණගල සීනි සමාගම්, ලිට්රෝ ගෑස් සමාගම යනාදී ආයතනයන් හා සමාගම්ද අයත්වනු ඇති.)

පාඨලී චම්පික රණවක – බස්නාහිර පළාත් විසල් නගර (මෙට‍්‍රාපොලිස්) හා නාගරික සංවර්ධන (බස්නාහිර පළාත් විසල් නගර නමින් නව අධිකාරියක් පිහිටුවීමට කෙටුම්පතක් ඉදිරිපත්කිරීමට නියමිතය. මහවැලිය හා සමානව කි‍්‍රයාත්මක වනු ඇති මෙම අධිකාරියේ කාර්යභාරය වන්නේ බස්නාහිර පළාතේ නගර එකිනෙක සම්බන්ධ කරමින් සිංගප්පූරුව,හොංකොං වැනි විසල් වෙළද කේන්ද්‍රයක් නිර්මානය කිරීම හා එම කේන්ද්‍රයේ සංවර්ධන කටයුතු සිදුකිරීමයි.)

රවුෆ් හකීම් – නගර සංවර්ධන හා ජලසම්පත් කළමනාකාර

මලික් සමරවික‍්‍රම – අන්තර්ජාතික වෙළදාම් හා ආයෝජන ප‍්‍රවර්ධන

සජිත් පේ‍්‍රමදාස – නිවාස

රාජිත සේනාරත්න – සෞඛ්‍යය

රංජිත් මද්දුමබණ්ඩාර – මහජන පරිපාලන කටයුතු

තිලක් මාරපන – නීතිය හා සාමය

එම්.කේ.ඞී.එස්.ගුණවර්ධන – බෞද්ධ කටයුතු

අර්ජුන රණතුංග – වරාය

චාන්දනී බණ්ඩාර – වනිතා කටයුතු

ලක්ෂ්මන් කිරිඇල්ල – මහා මාර්ග

ගයන්ත කරුණාතිලක – සංචාරක කටයුතු

අකිල විරාජ් කාරියවසම් – අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු

නවීන් දිසානායක – වැවිලි කර්මාන්ත

ජෝන් අමරතුංග – ස්වදේශ කටයුතු

සාගල රත්නායක – මාධ්‍යය. ඊට අමතරව අගමැති ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අමාත්‍යධූරයක්ද වෙන්වී තිබෙන බව පැවසේ.

හරීන් ප‍්‍රනාන්දු – සන්නිවේදන

තලතා අතුකෝරල – විදේශ රැකියා

වජිර අබේවර්ධන – රාජ්‍ය හා පළාත් පාලන

රිශාඞ් බදුර්දීන් – ආර්ථික හා කර්මාන්ත

පලනි දිගම්බරම් – රාජ්‍ය සම්පත්

එම්.එච්.ඒ.හලීම් – තැපැල්

පී.හැරිසන්ට සහ මනෝ ගනේෂන්ටද අමාත්‍යධූර ලැබෙනා බව සඳහන් වේ.

නිමල් සිරිපාල ද සිල්වා – ගුවන් හා අභ්‍යන්තර ප‍්‍රවාහන (ලංගමය,දුම්රිය සේවය,පෞද්ගලික බස් සේවය ඇතුළු අභ්‍යන්තර ප‍්‍රවාහන අමාත්‍යංශය යටතට අයත්වේ.)

ජෝන් සෙනෙවිරත්න – සමාජ සංවර්ධන පවතින සමෘද්ධි අමාත්‍යංශය,සමාජ සංවර්ධන අමාත්‍යංශය ලෙස වෙනස් කිරීම සිදුවනු ඇත.

සුසිල් පේ‍්‍රමජයන්ත – ඛනිජ තෙල් (පසුගිය රජය සමයේ ඛනිජ තෙල් සංස්ථාවේ සිදුවූ බවට තොරතුරු අනාවරණයව ඇති රුපියල් ලක්ෂ ගණනක අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ අංශය විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇත. එම සමයේ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළේද සුසිල් පේම්ජයන්ත්ය.)

දුමින්ද දිසානායක – කෘෂිකර්ම

මහින්ද අමරවීර – ධීවර කටයුතු

සරත් අමුණුගම – උසස් අධ්‍යාපනය

මහින්ද සමරසිංහ – කම්කරු කටයුතු

ඩිලාන් පෙරේරා – කී‍්‍රඩා යන අමාත්‍යංශ හිමිවුනු ඇති බවට විශ්වාස කෙරේ.

පාර්ලිමෙන්තු කටයුතු,ආපදා කළමනාකරණ, යන අමාත්‍යංශන්ද වෙන්වී ඇති බව සඳහන් වන්නේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂය වෙතටය.

අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාටත්, චමල් රාජපක්ෂ මහතාටත් අමාත්‍යධූර ලැබීමට නියමිත බවද පැවසේ.

පක්ෂයේ සභාපති ජනපති සිරිසේන යටතේ පරිසර, මහවැලි, හා ආරක්ෂක යන අමාත්‍යංශ 3 පවතී. මෙම අමාත්‍යංශ ජනපතිවරයා යටතට පත් කෙරුණේ 19 ඒ ව්‍යවස්වස්ථා සංශෝධනයෙනි.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Follow Lanka Times on WordPress.com

Twitter Updates

Instagram Feed

Vehicle with green break light
sinhalaya sindiya
August 2015
S M T W T F S
« Jul   Sep »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Category

Enter your email address to follow this blog and receive notifications of new posts by email.

Join 71 other followers

Tags

%d bloggers like this: